නික්මයාම 12:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මේ මාසයේ දහහතරවන දිනය+ වන තුරු ඌව ඔබ ළඟ තබාගන්න. එදින සවස*+ මුළු ඊශ්රායෙල් සෙනඟ එකතු වී තම තමන්ගේ සතාව මැරිය යුතුයි. ගණන් කතාව 9:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔබට නියම කළ ලෙස මේ මාසයේ දහහතරවෙනි දින සවස් වරුවේ*+ ඔබ එම පූජාව පිළියෙල කළ යුතුයි. ඔබ එම පූජාව පිළියෙල කළ යුත්තේ ඊට සම්බන්ධව ඔබට දුන් සියලු අණපනත්වලට එකඟවයි.”+ මතෙව් 26:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 සවස් වූ විට+ ඔහු ගෝලයන් දොළොස්දෙනා සමඟ කෑම මේසයේ ඉඳගෙන සිටියේය.+
6 මේ මාසයේ දහහතරවන දිනය+ වන තුරු ඌව ඔබ ළඟ තබාගන්න. එදින සවස*+ මුළු ඊශ්රායෙල් සෙනඟ එකතු වී තම තමන්ගේ සතාව මැරිය යුතුයි.
3 ඔබට නියම කළ ලෙස මේ මාසයේ දහහතරවෙනි දින සවස් වරුවේ*+ ඔබ එම පූජාව පිළියෙල කළ යුතුයි. ඔබ එම පූජාව පිළියෙල කළ යුත්තේ ඊට සම්බන්ධව ඔබට දුන් සියලු අණපනත්වලට එකඟවයි.”+