ද්විතීය කතාව 12:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඒ වෙනුවට, ඔබ යෙහෝවා දෙවි තම නාමය දැරීමට තෝරාගන්නා ස්ථානයට ගොස් ඔහුට නමස්කාර කළ යුතුයි. ඔබේ සියලු ගෝත්ර විසිර සිටින දේශය තුළ දෙවි තෝරාගන්නා ස්ථානයට ඔබ යා යුතුයි.+ ගීතාවලිය 122:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යෙරුසලම් නුවර,+අපි ඔබේ දොරටුවලින් ඇතුල් වුණෙමු.+ ගීතාවලිය 122:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 විනිශ්චය කරන්නන්ගේ සිංහාසන එහි ඇත.+එසේය, දාවිත්ගේ පෙළපතට අයත් සිංහාසන එහි ඇත.+
5 ඒ වෙනුවට, ඔබ යෙහෝවා දෙවි තම නාමය දැරීමට තෝරාගන්නා ස්ථානයට ගොස් ඔහුට නමස්කාර කළ යුතුයි. ඔබේ සියලු ගෝත්ර විසිර සිටින දේශය තුළ දෙවි තෝරාගන්නා ස්ථානයට ඔබ යා යුතුයි.+