ද්විතීය කතාව 1:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 ඒ අවස්ථාව ලැබෙන්නේ ඔබේ සේවකයා වන නූන්ගේ පුත් යොෂුවාටයි.’+ ඊශ්‍රායෙල් පුත්‍රයන්ට ඒ දේශය උරුමයක් ලෙස ලබා දීමට පත් කර තිබෙන්නේ යොෂුවාවයි. දෙවි ඒ කාර්යය සඳහා ඔහුව ශක්තිමත් කළා.)+ ද්විතීය කතාව 31:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඉන්පසුව දෙවි නූන්ගේ පුත් යොෂුවාව+ නායකයා ලෙස පත් කර ඔහුට මෙසේ පැවසීය. “ධෛර්යවත් වන්න. එඩිතරව සිටින්න.+ මා ඊශ්‍රායෙල්වරුන්ට දෙන්න පොරොන්දු වූ දේශයට ඔවුන්ව ගෙන යන්නේ ඔබයි.+ මම නිතරම ඔබ සමඟ සිටින්නෙමි.” ගීතාවලිය 27:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන්න.+ ධෛර්යයෙන් සිටින්න. ශක්තිමත් වන්න.+යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන්න.+
38 ඒ අවස්ථාව ලැබෙන්නේ ඔබේ සේවකයා වන නූන්ගේ පුත් යොෂුවාටයි.’+ ඊශ්‍රායෙල් පුත්‍රයන්ට ඒ දේශය උරුමයක් ලෙස ලබා දීමට පත් කර තිබෙන්නේ යොෂුවාවයි. දෙවි ඒ කාර්යය සඳහා ඔහුව ශක්තිමත් කළා.)+
23 ඉන්පසුව දෙවි නූන්ගේ පුත් යොෂුවාව+ නායකයා ලෙස පත් කර ඔහුට මෙසේ පැවසීය. “ධෛර්යවත් වන්න. එඩිතරව සිටින්න.+ මා ඊශ්‍රායෙල්වරුන්ට දෙන්න පොරොන්දු වූ දේශයට ඔවුන්ව ගෙන යන්නේ ඔබයි.+ මම නිතරම ඔබ සමඟ සිටින්නෙමි.”
14 යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන්න.+ ධෛර්යයෙන් සිටින්න. ශක්තිමත් වන්න.+යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන්න.+