ගණන් කතාව 34:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “ඔබට උරුම වන දේශයේ ඉඩම් බෙදා දීමේ වගකීම පැවරී තිබෙන්නේ පූජක එලියාසර්+ හා නූන්ගේ පුත්රයා වන යොෂුවාටය.+ යොෂුවා 14:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 පසුව කානාන් දේශයේ+ ඉඩම්ද ඊශ්රායෙල් සෙනඟට උරුමයක් ලෙස දෙනු ලැබීය. පූජක එලියාසර්ද නූන්ගේ පුත්රයා වූ යොෂුවාද ඊශ්රායෙල් ගෝත්රවල ප්රධානියෝද ඔවුන්ට උරුමය බෙදා දුන්නෝය.+
17 “ඔබට උරුම වන දේශයේ ඉඩම් බෙදා දීමේ වගකීම පැවරී තිබෙන්නේ පූජක එලියාසර්+ හා නූන්ගේ පුත්රයා වන යොෂුවාටය.+
14 පසුව කානාන් දේශයේ+ ඉඩම්ද ඊශ්රායෙල් සෙනඟට උරුමයක් ලෙස දෙනු ලැබීය. පූජක එලියාසර්ද නූන්ගේ පුත්රයා වූ යොෂුවාද ඊශ්රායෙල් ගෝත්රවල ප්රධානියෝද ඔවුන්ට උරුමය බෙදා දුන්නෝය.+