ද්විතීය කතාව 27:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔබ යොර්දාන් ගඟෙන් එගොඩ වී+ යෙහෝවා දෙවි ඔබට ලබා දෙන දේශයට යන දවසේදී විශාල ගල් කිහිපයක් තෝරාගෙන ඒවාට සුදු හුණු ගාන්න. යොෂුවා 4:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔවුන්ට මෙසේ පවසන්න. ‘යොර්දාන් ගඟ මැද පූජකයන් සිටගෙන සිටින+ ස්ථානයෙන් ගල් දොළහක් ගන්න.+ ඒවා අද රෑ ඔබ කූඩාරම් ගසාගන්නා ස්ථානයේ තබන්න.’”+ යොෂුවා 4:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 පළමුවන මාසයේ දහවනදා යොර්දාන් ගඟෙන් එගොඩ වූ ඊශ්‍රායෙල්වරු යෙරිකෝවේ නැඟෙනහිර සීමාවේ පිහිටි ගිල්ගාල් නගරයේ+ කඳවුරු බැඳගත්තෝය.
2 ඔබ යොර්දාන් ගඟෙන් එගොඩ වී+ යෙහෝවා දෙවි ඔබට ලබා දෙන දේශයට යන දවසේදී විශාල ගල් කිහිපයක් තෝරාගෙන ඒවාට සුදු හුණු ගාන්න.
3 ඔවුන්ට මෙසේ පවසන්න. ‘යොර්දාන් ගඟ මැද පූජකයන් සිටගෙන සිටින+ ස්ථානයෙන් ගල් දොළහක් ගන්න.+ ඒවා අද රෑ ඔබ කූඩාරම් ගසාගන්නා ස්ථානයේ තබන්න.’”+
19 පළමුවන මාසයේ දහවනදා යොර්දාන් ගඟෙන් එගොඩ වූ ඊශ්‍රායෙල්වරු යෙරිකෝවේ නැඟෙනහිර සීමාවේ පිහිටි ගිල්ගාල් නගරයේ+ කඳවුරු බැඳගත්තෝය.