යොෂුවා 15:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 යූදා ගෝත්රයට අයිති පවුල්වලට දාදු දැමීමෙන්+ ලැබුණු ප්රදේශය ඒදොම්හි+ දේශ සීමාව දක්වාද ෂින් පාළුකරය+ සහ නෙගෙබ් ප්රදේශයේ+ දකුණු මායිම දක්වාද විහිදී ගියේය. 1 ලේකම් 6:55 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 55 ඔවුන්ට යූදා දේශයේ පිහිටි හෙබ්රොන් නුවර+ හා ඒ අවට පිහිටි තණබිම්ද දෙන ලදි.
15 යූදා ගෝත්රයට අයිති පවුල්වලට දාදු දැමීමෙන්+ ලැබුණු ප්රදේශය ඒදොම්හි+ දේශ සීමාව දක්වාද ෂින් පාළුකරය+ සහ නෙගෙබ් ප්රදේශයේ+ දකුණු මායිම දක්වාද විහිදී ගියේය.