යොෂුවා 18:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 දාදු දමා+ බෙන්ජමින් ගෝත්රයට+ අයිති ප්රදේශය වෙන් කරනු ලැබීය. ඔවුන්ට ලැබුණේ යූදා ගෝත්රයට අයිති ප්රදේශයත්+ යෝසෙප්ගේ පුත්රයන්ට අයිති ප්රදේශයත්+ අතර තිබූ කොටසය. 1 ලේකම් 6:60 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 60 බෙන්ජමින් ගෝත්රයට අයත් ප්රදේශයෙන් ගෙබා+ සහ ඒ අවට පිහිටි තණබිම්ද අලෙමෙත්+ සහ ඒ අවට පිහිටි තණබිම්ද අනාතොත්+ සහ ඒ අවට පිහිටි තණබිම්ද ඔවුන්ට දෙන ලදි. ඔවුන්ගේ පවුල් අතරේ බෙදා දුන් නුවරවල් ගණන දහතුනකි.+
11 දාදු දමා+ බෙන්ජමින් ගෝත්රයට+ අයිති ප්රදේශය වෙන් කරනු ලැබීය. ඔවුන්ට ලැබුණේ යූදා ගෝත්රයට අයිති ප්රදේශයත්+ යෝසෙප්ගේ පුත්රයන්ට අයිති ප්රදේශයත්+ අතර තිබූ කොටසය.
60 බෙන්ජමින් ගෝත්රයට අයත් ප්රදේශයෙන් ගෙබා+ සහ ඒ අවට පිහිටි තණබිම්ද අලෙමෙත්+ සහ ඒ අවට පිහිටි තණබිම්ද අනාතොත්+ සහ ඒ අවට පිහිටි තණබිම්ද ඔවුන්ට දෙන ලදි. ඔවුන්ගේ පවුල් අතරේ බෙදා දුන් නුවරවල් ගණන දහතුනකි.+