යොෂුවා 16:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 එතැන් සිට එය බස්නාහිර දෙසට හැරී යප්ලේතිවරුන්ගේ දේශ සීමාව දෙසට විහිදී ගියේය. එය පහළ බෙත්-හෝරොන්හි+ දේශ සීමාව දක්වාද ගෙෂෙර් නගර+ දක්වාද ගොස් මහ මුහුදෙන් කෙළවර විය.+ යොෂුවා 18:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එතැන් සිට කලින් ලූෂ්+ කියා හැඳින්වූ බෙතෙල් නගරයට+ දකුණු දෙසින් පිහිටි බෑවුම පසු කරගෙන ගොස් පහළ බෙත්-හෝරොන් නගරයට+ දකුණින් තිබෙන කන්දේ පිහිටි අටාරොත්-අද්දර් නගරය+ දක්වා දිව ගියේය.
3 එතැන් සිට එය බස්නාහිර දෙසට හැරී යප්ලේතිවරුන්ගේ දේශ සීමාව දෙසට විහිදී ගියේය. එය පහළ බෙත්-හෝරොන්හි+ දේශ සීමාව දක්වාද ගෙෂෙර් නගර+ දක්වාද ගොස් මහ මුහුදෙන් කෙළවර විය.+
13 එතැන් සිට කලින් ලූෂ්+ කියා හැඳින්වූ බෙතෙල් නගරයට+ දකුණු දෙසින් පිහිටි බෑවුම පසු කරගෙන ගොස් පහළ බෙත්-හෝරොන් නගරයට+ දකුණින් තිබෙන කන්දේ පිහිටි අටාරොත්-අද්දර් නගරය+ දක්වා දිව ගියේය.