ද්විතීය කතාව 13:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔබ ඒ ගැන හොඳින් සොයා බැලිය යුතුයි.+ ඊශ්‍රායෙල් සෙනඟ අතරේ එවැනි පිළිකුල්සහගත දෙයක් සිදු වී ඇති බව ඔප්පු වුණොත් හිතෝපදේශ 18:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 කාරණයකට හොඳින් සවන් දීමට කලින් කතා කිරීම මෝඩකමකි.+ එයින් අත් වන්නේ ලැජ්ජාවකි.+ යාකොබ් 1:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 මාගේ ප්‍රේමණීය සහෝදරයෙනි, මේ දේ දැනගන්න. සෑම මිනිසෙක්ම ඇහුම්කන් දීමට ඉක්මන් විය යුතුයි. කතා කිරීමට ප්‍රමාද විය යුතුයි.+ කෝප වීමටද ප්‍රමාද විය යුතුයි.+
14 ඔබ ඒ ගැන හොඳින් සොයා බැලිය යුතුයි.+ ඊශ්‍රායෙල් සෙනඟ අතරේ එවැනි පිළිකුල්සහගත දෙයක් සිදු වී ඇති බව ඔප්පු වුණොත්
19 මාගේ ප්‍රේමණීය සහෝදරයෙනි, මේ දේ දැනගන්න. සෑම මිනිසෙක්ම ඇහුම්කන් දීමට ඉක්මන් විය යුතුයි. කතා කිරීමට ප්‍රමාද විය යුතුයි.+ කෝප වීමටද ප්‍රමාද විය යුතුයි.+