යොෂුවා 7:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔවුහු ඊශ්‍රායෙල්වරුන් තිස්හයදෙනෙකුව පමණ මරා දැමූහ. ඔවුහු ඉතුරු අයව නුවර දොරටුවේ සිට කඳු බෑවුම දිගේ ලුහුබැඳගෙන ආවෝය.+ ෂෙබාරීම්* දක්වාම ඔවුන් පසුපස ලුහුබැඳ ඇවිත් ඔවුන්ට පහර දුන්නෝය. එහෙයින් ඊශ්‍රායෙල්වරු හොඳටම භය වී අධෛර්යයට පත් වූහ.+ යොෂුවා 7:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 එවිට යොෂුවා සහ මුළු ඊශ්‍රායෙල් සෙනඟ, සේරාගේ පුත් ආකාන්වද+ ඔහු සඟවාගත් රිදීද ඇඳුමද රත්තරන් පොල්ලද+ ඔහුගේ දූදරුවන්වද ඔහුගේ ගොනුන්වද බූරුවන්වද බැටළුවන්වද කූඩාරමද ඔහුට අයිති සියල්ලද ආකොර් තැනිතලාවට+ ගෙන ගියෝය. යොෂුවා 7:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඉන්පසු යොෂුවා මෙසේ කීවේය. “අප සියලුදෙනා පිටට ඔබ ශාපයක් ගෙනා නිසා+ යෙහෝවා දෙවි අද ඔබව ප්‍රතික්ෂේප කළා.” එවිට මුළු ඊශ්‍රායෙල් සෙනඟ ඔවුන්ට ගල් ගසා ඔවුන්ව මරා,+ ගින්නෙන් දවා දැමුවෝය.+
5 ඔවුහු ඊශ්‍රායෙල්වරුන් තිස්හයදෙනෙකුව පමණ මරා දැමූහ. ඔවුහු ඉතුරු අයව නුවර දොරටුවේ සිට කඳු බෑවුම දිගේ ලුහුබැඳගෙන ආවෝය.+ ෂෙබාරීම්* දක්වාම ඔවුන් පසුපස ලුහුබැඳ ඇවිත් ඔවුන්ට පහර දුන්නෝය. එහෙයින් ඊශ්‍රායෙල්වරු හොඳටම භය වී අධෛර්යයට පත් වූහ.+
24 එවිට යොෂුවා සහ මුළු ඊශ්‍රායෙල් සෙනඟ, සේරාගේ පුත් ආකාන්වද+ ඔහු සඟවාගත් රිදීද ඇඳුමද රත්තරන් පොල්ලද+ ඔහුගේ දූදරුවන්වද ඔහුගේ ගොනුන්වද බූරුවන්වද බැටළුවන්වද කූඩාරමද ඔහුට අයිති සියල්ලද ආකොර් තැනිතලාවට+ ගෙන ගියෝය.
25 ඉන්පසු යොෂුවා මෙසේ කීවේය. “අප සියලුදෙනා පිටට ඔබ ශාපයක් ගෙනා නිසා+ යෙහෝවා දෙවි අද ඔබව ප්‍රතික්ෂේප කළා.” එවිට මුළු ඊශ්‍රායෙල් සෙනඟ ඔවුන්ට ගල් ගසා ඔවුන්ව මරා,+ ගින්නෙන් දවා දැමුවෝය.+