නික්මයාම 18:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඔහු ඊශ්‍රායෙල් සෙනඟ අතරින් වගකීම් දැරිය හැකි පුරුෂයන්ව තෝරාගත්තේය. පසුව ඔහු දහසක්, සියයක්, පනහක් හා දහයක් බැගින් වූ කණ්ඩායම්වලට සෙනඟව වෙන් කර ඔවුන්ව බලාගැනීමට තෝරාගත් පුරුෂයන්ව පත් කළේය.+ ගණන් කතාව 1:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඊශ්‍රායෙල් සෙනඟ අතරින් ඔබ වෙතට කැඳවාගත යුත්තේ ඔවුහුය. ඔවුහු තම තමන්ගේ ගෝත්‍රවල අධිපතීහුය.+ ඔවුහු ඊශ්‍රායෙල්හි දහස් ගණන් කෙරෙහි+ ප්‍රධානීන් වශයෙන් කටයුතු කරන්නෝය.” යොෂුවා 23:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එහෙයින් යොෂුවා ඊශ්‍රායෙල්වරුන්ගේ වැඩිමහල්ලන්, නායකයන්, විනිශ්චයකරුවන් සහ නිලධාරීන්+ ඇතුළු මුළු සෙනඟ කැඳවා+ ඔවුන්ට මෙසේ උපදෙස් දුන්නේය. “මම දැන් හොඳටම වයසට ගිහින්.
25 ඔහු ඊශ්‍රායෙල් සෙනඟ අතරින් වගකීම් දැරිය හැකි පුරුෂයන්ව තෝරාගත්තේය. පසුව ඔහු දහසක්, සියයක්, පනහක් හා දහයක් බැගින් වූ කණ්ඩායම්වලට සෙනඟව වෙන් කර ඔවුන්ව බලාගැනීමට තෝරාගත් පුරුෂයන්ව පත් කළේය.+
16 ඊශ්‍රායෙල් සෙනඟ අතරින් ඔබ වෙතට කැඳවාගත යුත්තේ ඔවුහුය. ඔවුහු තම තමන්ගේ ගෝත්‍රවල අධිපතීහුය.+ ඔවුහු ඊශ්‍රායෙල්හි දහස් ගණන් කෙරෙහි+ ප්‍රධානීන් වශයෙන් කටයුතු කරන්නෝය.”
2 එහෙයින් යොෂුවා ඊශ්‍රායෙල්වරුන්ගේ වැඩිමහල්ලන්, නායකයන්, විනිශ්චයකරුවන් සහ නිලධාරීන්+ ඇතුළු මුළු සෙනඟ කැඳවා+ ඔවුන්ට මෙසේ උපදෙස් දුන්නේය. “මම දැන් හොඳටම වයසට ගිහින්.