උත්පත්ති 21:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ආබ්රහම් සාරාගෙන් බිහි වූ තම පුත්රයාට ඊසාක්+ යන නම තැබීය. ගීතාවලිය 127:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 දරුවෝ යෙහෝවා දෙවිගෙන් ලැබෙන උරුමයකි.+කුසේ පලය ඔහුගෙන් ලැබෙන තෑග්ගකි.+