උත්පත්ති 12:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔබට ආශීර්වාද කරන අයට මම ආශීර්වාද කරන්නෙමි. ඔබට ශාප කරන තැනැත්තාට මම දඬුවම් කරන්නෙමි.+ පොළොවේ සියලු ජාතීහු නිසැකවම ඔබ මාර්ගයෙන් ආශීර්වාද ලබාගන්නෝය.”*+ ගණන් කතාව 25:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “මිදියන්වරුන්ට පීඩා කර ඔවුන්ට පහර දෙන්න.+ ගණන් කතාව 31:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යෙහෝවා දෙවි මෝසෙස්ට අණ කළ ලෙසම ඔවුහු මිදියන්වරුන්ට විරුද්ධව සටන් කර ඔවුන්ගේ සියලු පුරුෂයන්ව මරා දැමූහ.+ ගණන් කතාව 31:49 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 49 මෙසේ කීවෝය. “අපි යටතේ සේවය කරන පුරුෂයන්ව අපි ගණන් කර බැලුවා. ඔවුන්ගෙන් එක් කෙනෙක්වත් අඩු වී නැහැ.+
3 ඔබට ආශීර්වාද කරන අයට මම ආශීර්වාද කරන්නෙමි. ඔබට ශාප කරන තැනැත්තාට මම දඬුවම් කරන්නෙමි.+ පොළොවේ සියලු ජාතීහු නිසැකවම ඔබ මාර්ගයෙන් ආශීර්වාද ලබාගන්නෝය.”*+
7 යෙහෝවා දෙවි මෝසෙස්ට අණ කළ ලෙසම ඔවුහු මිදියන්වරුන්ට විරුද්ධව සටන් කර ඔවුන්ගේ සියලු පුරුෂයන්ව මරා දැමූහ.+
49 මෙසේ කීවෝය. “අපි යටතේ සේවය කරන පුරුෂයන්ව අපි ගණන් කර බැලුවා. ඔවුන්ගෙන් එක් කෙනෙක්වත් අඩු වී නැහැ.+