නික්මයාම 20:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 මා හැර වෙන කිසි දෙවි කෙනෙකුට නමස්කාර නොකරන්න. නමස්කාර කරන පිණිස රන්වලින්වත් රිදීවලින්වත් දේවතා රූප සාදා නොගන්න.+ විනිශ්චයකරුවෝ 10:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 එසේ පැවසූ ඊශ්‍රායෙල්වරු තමන් පුදපූජා ඔප්පු කරමින් සිටි සියලුම බොරු දෙවිවරුන්ව ඉවත් කර,+ යෙහෝවා දෙවිට නමස්කාර කරන්න පටන්ගත්තෝය.+ ඔවුන් කළ ඒ දේ දෙවි දුටුවේය. ඔහුට තවදුරටත් ඊශ්‍රායෙල්වරුන් අද්දකිමින් සිටි ඒ මහත් වේදනාව බලා සිටීමට නොහැකි විය.+ 1 සාමුවෙල් 7:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 සාමුවෙල් ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ කීවේය. “ඔබ මුළු සිතින්ම යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පතනවා නම් ඔබ ළඟ තිබෙන අෂ්ටොරෙත් රූප+ හා වෙනත් බොරු දෙවිවරුන්ගේ රූප ඉවත් කර+ යෙහෝවා දෙවි වෙතට හැරෙන්න.+ ඔහුට පමණක් නමස්කාර කරන්න.+ එවිට ඔහු ඔබව පිලිස්තිවරුන්ගේ අතින් ගලවාගනියි.”+ 1 කොරින්ති 8:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 බොහෝ “දෙවිවරු”+ සිටිති. එසේම ස්වර්ගයෙහි+ හෝ පොළොවෙහි+ හෝ සිටින සමහරුන්ව “දෙවිවරුන්” සහ “ස්වාමිවරුන්”+ ලෙස සලකනු ලැබේ.
23 මා හැර වෙන කිසි දෙවි කෙනෙකුට නමස්කාර නොකරන්න. නමස්කාර කරන පිණිස රන්වලින්වත් රිදීවලින්වත් දේවතා රූප සාදා නොගන්න.+
16 එසේ පැවසූ ඊශ්‍රායෙල්වරු තමන් පුදපූජා ඔප්පු කරමින් සිටි සියලුම බොරු දෙවිවරුන්ව ඉවත් කර,+ යෙහෝවා දෙවිට නමස්කාර කරන්න පටන්ගත්තෝය.+ ඔවුන් කළ ඒ දේ දෙවි දුටුවේය. ඔහුට තවදුරටත් ඊශ්‍රායෙල්වරුන් අද්දකිමින් සිටි ඒ මහත් වේදනාව බලා සිටීමට නොහැකි විය.+
3 සාමුවෙල් ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ කීවේය. “ඔබ මුළු සිතින්ම යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පතනවා නම් ඔබ ළඟ තිබෙන අෂ්ටොරෙත් රූප+ හා වෙනත් බොරු දෙවිවරුන්ගේ රූප ඉවත් කර+ යෙහෝවා දෙවි වෙතට හැරෙන්න.+ ඔහුට පමණක් නමස්කාර කරන්න.+ එවිට ඔහු ඔබව පිලිස්තිවරුන්ගේ අතින් ගලවාගනියි.”+
5 බොහෝ “දෙවිවරු”+ සිටිති. එසේම ස්වර්ගයෙහි+ හෝ පොළොවෙහි+ හෝ සිටින සමහරුන්ව “දෙවිවරුන්” සහ “ස්වාමිවරුන්”+ ලෙස සලකනු ලැබේ.