යොෂුවා 2:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔබ මගේ පියාගෙත්+ මවගෙත් මගේ සහෝදර සහෝදරියන්ගෙත් ඔවුන්ගේ ගෙයි වැසියන්ගෙත් ජීවිත බේරා දෙනවා කියා පොරොන්දු වෙන්න.”+ යොෂුවා 2:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 අපි ඔබේ දේශය අල්ලගන්න ළඟදීම එනවා. අපි දැන් බැහැලා යන ජනේලයේ ගැටගසා තිබෙන මේ රතු ලණුව ගලවන්න එපා. මේ ලණුව නිසා අපට ඔබේ නිවස හඳුනාගන්න පුළුවන් වෙයි. ඔබේ පියාවත් මවවත් ඔබේ සහෝදරයන්වත් ඔබේ පියාගේ සියලු ගෙයි වැසියන්වත් මේ නිවසට රැගෙන එන්න.+
13 ඔබ මගේ පියාගෙත්+ මවගෙත් මගේ සහෝදර සහෝදරියන්ගෙත් ඔවුන්ගේ ගෙයි වැසියන්ගෙත් ජීවිත බේරා දෙනවා කියා පොරොන්දු වෙන්න.”+
18 අපි ඔබේ දේශය අල්ලගන්න ළඟදීම එනවා. අපි දැන් බැහැලා යන ජනේලයේ ගැටගසා තිබෙන මේ රතු ලණුව ගලවන්න එපා. මේ ලණුව නිසා අපට ඔබේ නිවස හඳුනාගන්න පුළුවන් වෙයි. ඔබේ පියාවත් මවවත් ඔබේ සහෝදරයන්වත් ඔබේ පියාගේ සියලු ගෙයි වැසියන්වත් මේ නිවසට රැගෙන එන්න.+