නික්මයාම 24:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 පසුව ඔහු ගිවිසුම සඳහන් වී තිබෙන ලියවිල්ල+ අතට ගෙන එහි සඳහන් දේවල් සෙනඟ ඉදිරියේ ශබ්ද නඟා කියෙව්වේය.+ ඉන්පසු සෙනඟ, “යෙහෝවා දෙවි පැවසූ සෑම දෙයක්ම ඉටු කරන්න අපි එකඟයි. අපි ඔහුට කීකරු වෙනවා” කියා පොරොන්දු වූහ.+ යොෂුවා 7:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඊශ්‍රායෙල් සෙනඟ මා ඉදිරියේ පාපයක් කළෝය. ඔවුහු මාගේ අණට අකීකරු වී මාගේ ගිවිසුම කඩ කළෝය.+ මා විනාශ කිරීමට නියම කළ+ දේවල්වලින් සමහරක් ඔවුහු සොරකම් කර+ ඒවා ඔවුන්ගේ බඩු අතරේ+ සඟවාගෙන සිටිති.+ විනිශ්චයකරුවෝ 2:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 එහෙයින් ඊශ්‍රායෙල්වරුන් සමඟ බොහෝ සෙයින් උදහස් වූ යෙහෝවා දෙවි+ මෙසේ පැවසීය. “ඔවුන්ගේ මුතුන්මිත්තන් සමඟ මම ගිවිසුමක් ඇති කරගත්තෙමි. නමුත් මේ ජාතිය ඒ ගිවිසුම කඩ කර ඇත.+ ඔවුහු මාගේ හඬට අකීකරු වූහ.+ ඒ නිසා
7 පසුව ඔහු ගිවිසුම සඳහන් වී තිබෙන ලියවිල්ල+ අතට ගෙන එහි සඳහන් දේවල් සෙනඟ ඉදිරියේ ශබ්ද නඟා කියෙව්වේය.+ ඉන්පසු සෙනඟ, “යෙහෝවා දෙවි පැවසූ සෑම දෙයක්ම ඉටු කරන්න අපි එකඟයි. අපි ඔහුට කීකරු වෙනවා” කියා පොරොන්දු වූහ.+
11 ඊශ්‍රායෙල් සෙනඟ මා ඉදිරියේ පාපයක් කළෝය. ඔවුහු මාගේ අණට අකීකරු වී මාගේ ගිවිසුම කඩ කළෝය.+ මා විනාශ කිරීමට නියම කළ+ දේවල්වලින් සමහරක් ඔවුහු සොරකම් කර+ ඒවා ඔවුන්ගේ බඩු අතරේ+ සඟවාගෙන සිටිති.+
20 එහෙයින් ඊශ්‍රායෙල්වරුන් සමඟ බොහෝ සෙයින් උදහස් වූ යෙහෝවා දෙවි+ මෙසේ පැවසීය. “ඔවුන්ගේ මුතුන්මිත්තන් සමඟ මම ගිවිසුමක් ඇති කරගත්තෙමි. නමුත් මේ ජාතිය ඒ ගිවිසුම කඩ කර ඇත.+ ඔවුහු මාගේ හඬට අකීකරු වූහ.+ ඒ නිසා