විනිශ්චයකරුවෝ 20:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 එහෙයින් ඊශ්‍රායෙල්වරු භට පිරිසක්ව තෝරාගෙන ගිබෙයා නුවර වටා සැඟවී සිටින ලෙස+ ඔවුන්ට පැවසුවෝය. 2 ලේකම් 13:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මේ අතර යෙරොබොවම් රජ යූදාහි හමුදාවට පිටුපසින් පහර දීම සඳහා භට පිරිසක්ව රහසින් යැවීය. මෙසේ යූදාහි හමුදාව යෙරොබොවම් රජුගේ හමුදාවට දෙපැත්තෙන්ම කොටු විය.+
13 මේ අතර යෙරොබොවම් රජ යූදාහි හමුදාවට පිටුපසින් පහර දීම සඳහා භට පිරිසක්ව රහසින් යැවීය. මෙසේ යූදාහි හමුදාව යෙරොබොවම් රජුගේ හමුදාවට දෙපැත්තෙන්ම කොටු විය.+