යොෂුවා 8:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔබ යෙරිකෝවට හා එහි රජුට කළ දේම ආයි නගරයටත් එහි රජුටත් කළ යුතුයි.+ නමුත් ආයි නගරයේ වස්තු සම්භාරය සහ එහි සතුන්ව ඔබට ගන්න පුළුවන්.+ ඒ නගරයට පහර දීම සඳහා නගරයේ පිටුපසට ගොස් සැඟවී බලා සිටින්න කියා ඔබේ හමුදාවේ භටයන් කිහිපදෙනෙකුට අණ කරන්න.”+ විනිශ්චයකරුවෝ 20:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 එහෙයින් ඊශ්‍රායෙල්වරු භට පිරිසක්ව තෝරාගෙන ගිබෙයා නුවර වටා සැඟවී සිටින ලෙස+ ඔවුන්ට පැවසුවෝය.
2 ඔබ යෙරිකෝවට හා එහි රජුට කළ දේම ආයි නගරයටත් එහි රජුටත් කළ යුතුයි.+ නමුත් ආයි නගරයේ වස්තු සම්භාරය සහ එහි සතුන්ව ඔබට ගන්න පුළුවන්.+ ඒ නගරයට පහර දීම සඳහා නගරයේ පිටුපසට ගොස් සැඟවී බලා සිටින්න කියා ඔබේ හමුදාවේ භටයන් කිහිපදෙනෙකුට අණ කරන්න.”+