ද්විතීය කතාව 27:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 “‘යමෙක් වඩුවෙකුගේ හෝ කම්මල්කරුවෙකුගේ උපකාරයෙන්+ රූපයක්+ සාදා එය තමා ළඟ තබාගන්නවා නම් එය යෙහෝවා දෙවිට පිළිකුලක්.+ ඒ පුද්ගලයාට ශාප වේවා!’ (එවිට සියලුදෙනා ‘ආමෙන්’* කියා පැවසිය යුතුයි.)+ ද්විතීය කතාව 28:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 “නමුත් මම අද ඔබට කියා දෙන යෙහෝවා දෙවිගේ සියලු අණපනත් පිළිපැදීමට අසමත් වී ඔහුගේ හඬට අකීකරු වුණොත් ඔබ යන යන තැන මෙම ශාප අද්දැකීමට සිදු වන* බව ස්ථිරයි.+ ද්විතීය කතාව 29:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 යෙහෝවා දෙවි ඔහුට දඬුවම් කරන පිණිස ඊශ්රායෙල්හි සියලුම ගෝත්ර අතරින් ඔහුව වෙන් කරයි.+ එවිට ගිවිසුමේ සඳහන් කළ සියලුම ශාප ඔහු පිටට පැමිණෙයි.
15 “‘යමෙක් වඩුවෙකුගේ හෝ කම්මල්කරුවෙකුගේ උපකාරයෙන්+ රූපයක්+ සාදා එය තමා ළඟ තබාගන්නවා නම් එය යෙහෝවා දෙවිට පිළිකුලක්.+ ඒ පුද්ගලයාට ශාප වේවා!’ (එවිට සියලුදෙනා ‘ආමෙන්’* කියා පැවසිය යුතුයි.)+
15 “නමුත් මම අද ඔබට කියා දෙන යෙහෝවා දෙවිගේ සියලු අණපනත් පිළිපැදීමට අසමත් වී ඔහුගේ හඬට අකීකරු වුණොත් ඔබ යන යන තැන මෙම ශාප අද්දැකීමට සිදු වන* බව ස්ථිරයි.+
21 යෙහෝවා දෙවි ඔහුට දඬුවම් කරන පිණිස ඊශ්රායෙල්හි සියලුම ගෝත්ර අතරින් ඔහුව වෙන් කරයි.+ එවිට ගිවිසුමේ සඳහන් කළ සියලුම ශාප ඔහු පිටට පැමිණෙයි.