නික්මයාම 3:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඒ නිසා ඔබට පීඩා කරන ඊජිප්තුවරුන්ගේ අතින් මම ඔබව ගලවාගන්නෙමි.+ කානානිවරුන්ගේ, හිත්තීවරුන්ගේ, අමෝරිවරුන්ගේ,+ පෙරිස්සිවරුන්ගේ, හිවීයවරුන්ගේ හා යෙබූසිවරුන්ගේ දේශයට+ මම ඔබව ගෙන යන්නෙමි. ඒ දේශය කිරියෙන් හා පැණියෙන් ඉතිරී යන දේශයකි.” ’+ නික්මයාම 23:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 මාගේ දූතයා ඔබට ඉදිරියෙන් ගොස් අමෝරිවරුන්ගේද හිත්තීවරුන්ගේද පෙරිස්සිවරුන්ගේද කානානිවරුන්ගේද හිවීයවරුන්ගේද යෙබූසිවරුන්ගේද දේශයට ඔබව ගෙන යන්නේය. මම ඒ ජාතීන්ව සහමුලින්ම විනාශ කරන්නෙමි.+
17 ඒ නිසා ඔබට පීඩා කරන ඊජිප්තුවරුන්ගේ අතින් මම ඔබව ගලවාගන්නෙමි.+ කානානිවරුන්ගේ, හිත්තීවරුන්ගේ, අමෝරිවරුන්ගේ,+ පෙරිස්සිවරුන්ගේ, හිවීයවරුන්ගේ හා යෙබූසිවරුන්ගේ දේශයට+ මම ඔබව ගෙන යන්නෙමි. ඒ දේශය කිරියෙන් හා පැණියෙන් ඉතිරී යන දේශයකි.” ’+
23 මාගේ දූතයා ඔබට ඉදිරියෙන් ගොස් අමෝරිවරුන්ගේද හිත්තීවරුන්ගේද පෙරිස්සිවරුන්ගේද කානානිවරුන්ගේද හිවීයවරුන්ගේද යෙබූසිවරුන්ගේද දේශයට ඔබව ගෙන යන්නේය. මම ඒ ජාතීන්ව සහමුලින්ම විනාශ කරන්නෙමි.+