යොෂුවා 9:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එහෙයින් ඔවුහු යොෂුවාගෙන් ගැලවෙන පිණිස නැණවත් ලෙස කටයුතු කළෝය.+ ඔවුහු පැළී තිබූ පරණ සම් භාජන සොයාගෙන ඒවායේ පැළුණු තැන් ගැටගසා සකසාගත්තෝය.+ පරණ මලුවලට ආහාර ද්‍රව්‍යද දමාගෙන ඒ සියල්ල බූරුවන් පිට පටවාගත්තෝය. මාක් 2:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඒ වගේම කිසි කෙනෙක් අලුත් වයින් පරණ සම් භාජනවලට දමන්නෙත් නැහැ. එසේ කළොත් ඒ සම් භාජන පැළී යයි. එවිට වයින් ඉහිරී යන අතර සම් භාජනද නාස්ති වී යයි.+ අලුත් වයින් දමන්නේ අලුත් සම් භාජනවලටයි.”+
4 එහෙයින් ඔවුහු යොෂුවාගෙන් ගැලවෙන පිණිස නැණවත් ලෙස කටයුතු කළෝය.+ ඔවුහු පැළී තිබූ පරණ සම් භාජන සොයාගෙන ඒවායේ පැළුණු තැන් ගැටගසා සකසාගත්තෝය.+ පරණ මලුවලට ආහාර ද්‍රව්‍යද දමාගෙන ඒ සියල්ල බූරුවන් පිට පටවාගත්තෝය.
22 ඒ වගේම කිසි කෙනෙක් අලුත් වයින් පරණ සම් භාජනවලට දමන්නෙත් නැහැ. එසේ කළොත් ඒ සම් භාජන පැළී යයි. එවිට වයින් ඉහිරී යන අතර සම් භාජනද නාස්ති වී යයි.+ අලුත් වයින් දමන්නේ අලුත් සම් භාජනවලටයි.”+