යොෂුවා 9:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 පසුව ඔවුහු ගිල්ගාල් නගරයේ කඳවුර+ වෙතට ගොස් යොෂුවාටද ඊශ්රායෙල්වරුන්ටද මෙසේ කීවෝය. “අප මෙහි ආවේ හුඟක් දුර සිටයි. අපි ඔබ සමඟ ගිවිසුමක්+ ඇති කරගන්න කැමතියි.”
6 පසුව ඔවුහු ගිල්ගාල් නගරයේ කඳවුර+ වෙතට ගොස් යොෂුවාටද ඊශ්රායෙල්වරුන්ටද මෙසේ කීවෝය. “අප මෙහි ආවේ හුඟක් දුර සිටයි. අපි ඔබ සමඟ ගිවිසුමක්+ ඇති කරගන්න කැමතියි.”