යොෂුවා 12:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 එග්ලොන්හි රජ,+ ගෙෂෙර්හි රජ,+ යොෂුවා 16:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔවුහු ගෙෂෙර් නගරයේ+ වාසය කළ කානානිවරුන්ව පන්නා දැමුවේ නැත.+ ඒ වෙනුවට ඔවුන්ව මෙහෙකාරකම සඳහා තබාගත්තෝය.+ කානානිවරු අද වන තුරු එෆ්රායිම්වරුන් අතරේ වාසය කරති.+ යොෂුවා 21:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 යමෙකුව මරා දැමූ බවට චෝදනාවක් ලැබූ කෙනෙකුට+ පලා යෑම සඳහා එෆ්රායිම් ගෝත්රයට අයත් කඳුකර ප්රදේශයේ පිහිටි ආරක්ෂිත නගරයක්+ වන ෂීකෙම්+ හා ඒ අවට ඇති තණබිම්ද+ ගෙෂෙර්+ හා ඒ අවට ඇති තණබිම්ද ඔවුන්ට දෙන ලදි. විනිශ්චයකරුවෝ 1:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ගෙෂෙර්හි වාසය කළ කානානිවරුන්ව පන්නා දැමීමට එෆ්රායිම් ගෝත්රයේ සෙනඟටද නොහැකි විය. එමනිසා කානානිවරු ඔවුන් සමඟ ගෙෂෙර්හි දිගටම වාසය කළෝය.+ 1 රාජාවලිය 9:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 (ඊජිප්තුවේ රජු වූ පාරාවෝ, ගෙෂෙර් නුවර අල්ලාගෙන එය ගිනිබත් කර, එහි වාසය කළ කානානිවරුන්ව+ ඝාතනය කර තිබිණ. ඉන්පසු ඔහු ඒ නුවර සලමොන්ගේ බිරිඳ වූ තම දියණියට+ ඇගේ විවාහ දිනයේදී තෑග්ගක් ලෙස දී තිබිණ.)
12 එග්ලොන්හි රජ,+ ගෙෂෙර්හි රජ,+ යොෂුවා 16:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔවුහු ගෙෂෙර් නගරයේ+ වාසය කළ කානානිවරුන්ව පන්නා දැමුවේ නැත.+ ඒ වෙනුවට ඔවුන්ව මෙහෙකාරකම සඳහා තබාගත්තෝය.+ කානානිවරු අද වන තුරු එෆ්රායිම්වරුන් අතරේ වාසය කරති.+ යොෂුවා 21:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 යමෙකුව මරා දැමූ බවට චෝදනාවක් ලැබූ කෙනෙකුට+ පලා යෑම සඳහා එෆ්රායිම් ගෝත්රයට අයත් කඳුකර ප්රදේශයේ පිහිටි ආරක්ෂිත නගරයක්+ වන ෂීකෙම්+ හා ඒ අවට ඇති තණබිම්ද+ ගෙෂෙර්+ හා ඒ අවට ඇති තණබිම්ද ඔවුන්ට දෙන ලදි. විනිශ්චයකරුවෝ 1:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ගෙෂෙර්හි වාසය කළ කානානිවරුන්ව පන්නා දැමීමට එෆ්රායිම් ගෝත්රයේ සෙනඟටද නොහැකි විය. එමනිසා කානානිවරු ඔවුන් සමඟ ගෙෂෙර්හි දිගටම වාසය කළෝය.+ 1 රාජාවලිය 9:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 (ඊජිප්තුවේ රජු වූ පාරාවෝ, ගෙෂෙර් නුවර අල්ලාගෙන එය ගිනිබත් කර, එහි වාසය කළ කානානිවරුන්ව+ ඝාතනය කර තිබිණ. ඉන්පසු ඔහු ඒ නුවර සලමොන්ගේ බිරිඳ වූ තම දියණියට+ ඇගේ විවාහ දිනයේදී තෑග්ගක් ලෙස දී තිබිණ.)
10 ඔවුහු ගෙෂෙර් නගරයේ+ වාසය කළ කානානිවරුන්ව පන්නා දැමුවේ නැත.+ ඒ වෙනුවට ඔවුන්ව මෙහෙකාරකම සඳහා තබාගත්තෝය.+ කානානිවරු අද වන තුරු එෆ්රායිම්වරුන් අතරේ වාසය කරති.+
21 යමෙකුව මරා දැමූ බවට චෝදනාවක් ලැබූ කෙනෙකුට+ පලා යෑම සඳහා එෆ්රායිම් ගෝත්රයට අයත් කඳුකර ප්රදේශයේ පිහිටි ආරක්ෂිත නගරයක්+ වන ෂීකෙම්+ හා ඒ අවට ඇති තණබිම්ද+ ගෙෂෙර්+ හා ඒ අවට ඇති තණබිම්ද ඔවුන්ට දෙන ලදි.
29 ගෙෂෙර්හි වාසය කළ කානානිවරුන්ව පන්නා දැමීමට එෆ්රායිම් ගෝත්රයේ සෙනඟටද නොහැකි විය. එමනිසා කානානිවරු ඔවුන් සමඟ ගෙෂෙර්හි දිගටම වාසය කළෝය.+
16 (ඊජිප්තුවේ රජු වූ පාරාවෝ, ගෙෂෙර් නුවර අල්ලාගෙන එය ගිනිබත් කර, එහි වාසය කළ කානානිවරුන්ව+ ඝාතනය කර තිබිණ. ඉන්පසු ඔහු ඒ නුවර සලමොන්ගේ බිරිඳ වූ තම දියණියට+ ඇගේ විවාහ දිනයේදී තෑග්ගක් ලෙස දී තිබිණ.)