උත්පත්ති 10:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 කානානිවරුන්ගේ දේශ සීමාව සීදොන් පටන් ගාසා+ අසල පිහිටි ගෙරාර්+ දක්වාද සොදොම්, ගොමෝරාව+ හා අද්මා+ යන නගර දක්වාද ලාෂා අසල පිහිටි ෂෙබොයිම්+ නගරය දක්වාද දිව ගියේය. ද්විතීය කතාව 2:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 කප්තෝර්+ නම් ප්රදේශයේ සිට පැමිණි කප්තෝරිවරු+ ගාසා+ දක්වා විහිදී තිබෙන ගම්මානවල ජීවත් වූ අව්විවරුන්ව+ පලවාහැර ඒ දේශයේ පදිංචි වූහ.)
19 කානානිවරුන්ගේ දේශ සීමාව සීදොන් පටන් ගාසා+ අසල පිහිටි ගෙරාර්+ දක්වාද සොදොම්, ගොමෝරාව+ හා අද්මා+ යන නගර දක්වාද ලාෂා අසල පිහිටි ෂෙබොයිම්+ නගරය දක්වාද දිව ගියේය.
23 කප්තෝර්+ නම් ප්රදේශයේ සිට පැමිණි කප්තෝරිවරු+ ගාසා+ දක්වා විහිදී තිබෙන ගම්මානවල ජීවත් වූ අව්විවරුන්ව+ පලවාහැර ඒ දේශයේ පදිංචි වූහ.)