3 මහ අරබා නිම්නයේ+ නැඟෙනහිර පැත්තට අයිති කින්නෙරෙත් මුහුද+ සහ අරබා මුහුද අතර වූ ප්රදේශයක්ද ඔහුගේ රාජධානියට අයත් විය. ඔහුගේ රාජධානියට අයත් ප්රදේශය අරබා මුහුද හෙවත් ලුණු මුහුද+ අසල පිහිටි බෙත්-යෙෂිමොත්+ හරහා දිව ගොස් දකුණු දෙසින් පිහිටි පිස්ගා කඳු+ පාමුල දක්වා විහිදී ගියේය.