14 එවිට ඒ මිනිසුන් දෙදෙනා ඇයට මෙසේ කීවෝය. “අප ගැන කාටවත් කියන්න එපා. ඔබ අපට ප්‍රේමණීයව සැලකූ නිසා යෙහෝවා දෙවි අපට මේ දේශය උරුමයක් හැටියට දුන් පසු අපිත් ඔබට ප්‍රේමණීයව සලකන්නම්. අපි ඔබට පොරොන්දු වූ දේ ඒ විදිහටම ඉටු කරන්නම්.+ අපි අපේ පොරොන්දුව කඩ කළොත් දෙවිගෙන් අපට දඬුවම් ලැබේවා!”+