ගණන් කතාව 21:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 හෙෂ්බොන් නගරය අමෝරිවරුන්ගේ රජු වූ+ සීහොන්ගේ+ අගනුවර වී තිබිණ. සීහොන් රජ මෝවබ්වරුන්ගේ රජුට විරුද්ධව සටන් කර ඔහුට අයිති මුළු දේශයම යටත් කරගත්තේය. ඔහු ආනොන්+ දක්වා වූ ඒ මුළු ප්රදේශයම අල්ලාගත්තේය.
26 හෙෂ්බොන් නගරය අමෝරිවරුන්ගේ රජු වූ+ සීහොන්ගේ+ අගනුවර වී තිබිණ. සීහොන් රජ මෝවබ්වරුන්ගේ රජුට විරුද්ධව සටන් කර ඔහුට අයිති මුළු දේශයම යටත් කරගත්තේය. ඔහු ආනොන්+ දක්වා වූ ඒ මුළු ප්රදේශයම අල්ලාගත්තේය.