නික්මයාම 3:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 එවිට දෙවි ඔහුට මෙසේ කීවේය. “මම ඔබ සමඟ සිටිමි.+ ඔබව යවන්නේ සැබෑ දෙවි වන මා බව ස්ථිර ලෙස ඔබ දැනගන්නා පිණිස මා ඔබට මේ පොරොන්දුව* දෙමි.+ ඔබ ඊශ්රායෙල් සෙනඟව ඊජිප්තුවෙන් පිටතට ගෙනා පසු ඔබ ඒ මුළු සෙනඟ සමඟ මේ කන්දේදී+ මට නමස්කාර කරනු ඇත.” යොෂුවා 3:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එවිට යෙහෝවා දෙවි යොෂුවාට මෙසේ පැවසුවේය. “අද මම මුළු ඊශ්රායෙල් සෙනඟ ඉදිරියේ ඔබව ගෞරවයට පත් කරන්නෙමි.+ එවිට මා මෝසෙස් සමඟ සිටියාක් මෙන්+ ඔබ සමඟත් සිටින බව සෙනඟ තේරුම්ගනු ඇත.+
12 එවිට දෙවි ඔහුට මෙසේ කීවේය. “මම ඔබ සමඟ සිටිමි.+ ඔබව යවන්නේ සැබෑ දෙවි වන මා බව ස්ථිර ලෙස ඔබ දැනගන්නා පිණිස මා ඔබට මේ පොරොන්දුව* දෙමි.+ ඔබ ඊශ්රායෙල් සෙනඟව ඊජිප්තුවෙන් පිටතට ගෙනා පසු ඔබ ඒ මුළු සෙනඟ සමඟ මේ කන්දේදී+ මට නමස්කාර කරනු ඇත.”
7 එවිට යෙහෝවා දෙවි යොෂුවාට මෙසේ පැවසුවේය. “අද මම මුළු ඊශ්රායෙල් සෙනඟ ඉදිරියේ ඔබව ගෞරවයට පත් කරන්නෙමි.+ එවිට මා මෝසෙස් සමඟ සිටියාක් මෙන්+ ඔබ සමඟත් සිටින බව සෙනඟ තේරුම්ගනු ඇත.+