උත්පත්ති 41:51 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 51 යෝසෙප් තම කුලුඳුලාට මනස්සේ*+ යන නම තැබීය. මන්ද ඔහු මෙසේ පැවසුවේය. “දෙවි මගේ සියලු දුක් කරදර හා මගේ පියාගේ නිවස මට අමතක කරන්න සැලැස්සුවා.”+ උත්පත්ති 48:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 මෙසේ කීවේය. “තාත්තේ, ඔබේ දකුණත මේ දරුවාගේ හිස මත තබන්න. කුලුඳුලා+ ඔහුයි.” ද්විතීය කතාව 21:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඔහු එතරම් ප්රිය නොකරන භාර්යාවගේ පුත්රයා වුණත්, මුලින්ම බිහි වූ දරුවා ඔහුයි.+ ඒ නිසා ඔහුට සෑම දෙයකින්ම කොටස් දෙකක්+ දෙමින් කුලුඳුලාට හිමි අයිතිය ලබා දිය යුතුයි.+
51 යෝසෙප් තම කුලුඳුලාට මනස්සේ*+ යන නම තැබීය. මන්ද ඔහු මෙසේ පැවසුවේය. “දෙවි මගේ සියලු දුක් කරදර හා මගේ පියාගේ නිවස මට අමතක කරන්න සැලැස්සුවා.”+
17 ඔහු එතරම් ප්රිය නොකරන භාර්යාවගේ පුත්රයා වුණත්, මුලින්ම බිහි වූ දරුවා ඔහුයි.+ ඒ නිසා ඔහුට සෑම දෙයකින්ම කොටස් දෙකක්+ දෙමින් කුලුඳුලාට හිමි අයිතිය ලබා දිය යුතුයි.+