යොෂුවා 18:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 දාදු දමා+ බෙන්ජමින් ගෝත්රයට+ අයිති ප්රදේශය වෙන් කරනු ලැබීය. ඔවුන්ට ලැබුණේ යූදා ගෝත්රයට අයිති ප්රදේශයත්+ යෝසෙප්ගේ පුත්රයන්ට අයිති ප්රදේශයත්+ අතර තිබූ කොටසය.
11 දාදු දමා+ බෙන්ජමින් ගෝත්රයට+ අයිති ප්රදේශය වෙන් කරනු ලැබීය. ඔවුන්ට ලැබුණේ යූදා ගෝත්රයට අයිති ප්රදේශයත්+ යෝසෙප්ගේ පුත්රයන්ට අයිති ප්රදේශයත්+ අතර තිබූ කොටසය.