ලෙවී කතාව 18:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 කවරෙකු නමුත් මේ පිළිකුල් ක්‍රියාවලින් එකක්වත් කළොත් ඔහුව මරා දැමිය යුතුයි.+ විනිශ්චයකරුවෝ 20:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔවුහු ඒ සඳහා බෙන්ජමින් ගෝත්‍රයට අයත් නුවරවලින් යුද්ධයට දක්ෂ පුරුෂයන් විසිහයදහසක්ද+ ගිබෙයා නුවරින් පුරුෂයන් හත්සියයක්ද තෝරාගත්තෝය. විනිශ්චයකරුවෝ 20:46 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 46 එදින මිය ගිය බෙන්ජමින්වරුන්ගේ මුළු සංඛ්‍යාව විසිපන්දහසකි.+ ඔවුහු සියලුදෙනාම යුද්ධයට දක්ෂ, එඩිතර පුරුෂයෝය.
15 ඔවුහු ඒ සඳහා බෙන්ජමින් ගෝත්‍රයට අයත් නුවරවලින් යුද්ධයට දක්ෂ පුරුෂයන් විසිහයදහසක්ද+ ගිබෙයා නුවරින් පුරුෂයන් හත්සියයක්ද තෝරාගත්තෝය.
46 එදින මිය ගිය බෙන්ජමින්වරුන්ගේ මුළු සංඛ්‍යාව විසිපන්දහසකි.+ ඔවුහු සියලුදෙනාම යුද්ධයට දක්ෂ, එඩිතර පුරුෂයෝය.