ගණන් කතාව 25:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඒ ස්ත්‍රීහු තමන්ගේ දෙවිවරුන්ට පුදපූජා ඔප්පු කිරීම සඳහා තමන් සමඟ හවුල් වීමට ඊශ්‍රායෙල්වරුන්ට ආරාධනා කළෝය.+ ඊශ්‍රායෙල්වරුද ඒ දෙවිවරුන්ට ඔප්පු කළ පූජා අනුභව කරමින් දෙවිවරුන් ඉදිරියේ වැඳ වැටුණෝය.+ 1 රාජාවලිය 11:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 වයස්ගත වෙද්දී සලමොන් රජ+ තම භාර්යාවන්ගේ බලපෑම්වලට යටත් වෙමින්+ වෙනත් දෙවිවරුන්ට නමස්කාර කිරීමට පටන්ගත්තේය.+ ඔහුගේ පියා වූ දාවිත්, යෙහෝවා දෙවිට මුළු හදවතින්ම සේවය කළත් සලමොන් මුළු හදින්ම+ තම විශ්වාසවන්තකම දෙවිට පෙන්වූයේ නැත.
2 ඒ ස්ත්‍රීහු තමන්ගේ දෙවිවරුන්ට පුදපූජා ඔප්පු කිරීම සඳහා තමන් සමඟ හවුල් වීමට ඊශ්‍රායෙල්වරුන්ට ආරාධනා කළෝය.+ ඊශ්‍රායෙල්වරුද ඒ දෙවිවරුන්ට ඔප්පු කළ පූජා අනුභව කරමින් දෙවිවරුන් ඉදිරියේ වැඳ වැටුණෝය.+
4 වයස්ගත වෙද්දී සලමොන් රජ+ තම භාර්යාවන්ගේ බලපෑම්වලට යටත් වෙමින්+ වෙනත් දෙවිවරුන්ට නමස්කාර කිරීමට පටන්ගත්තේය.+ ඔහුගේ පියා වූ දාවිත්, යෙහෝවා දෙවිට මුළු හදවතින්ම සේවය කළත් සලමොන් මුළු හදින්ම+ තම විශ්වාසවන්තකම දෙවිට පෙන්වූයේ නැත.