උත්පත්ති 19:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 බාල දියණියද පුත්‍රයෙකු බිහි කළාය. ඇය ඔහුට බෙන්-අම්මි* යන නම තැබුවාය. අද අම්මොන්වරුන්+ ලෙස හඳුන්වනු ලබන ජනයාගේ පියා ඔහුය. විනිශ්චයකරුවෝ 11:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 කලක් ගත වූ පසු අම්මොන්වරු ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව සටනට ආවෝය.+
38 බාල දියණියද පුත්‍රයෙකු බිහි කළාය. ඇය ඔහුට බෙන්-අම්මි* යන නම තැබුවාය. අද අම්මොන්වරුන්+ ලෙස හඳුන්වනු ලබන ජනයාගේ පියා ඔහුය.