නික්මයාම 17:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 අමලෙක්වරු+ රෙෆිඩිම්හිදී ඊශ්‍රායෙල් සෙනඟට විරුද්ධව සටනට ආවෝය.+ විනිශ්චයකරුවෝ 6:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඒ කාලයේදී ඊශ්‍රායෙල්වරුන් යම් දේවල් වගා කළ විට+ මිදියන්වරුද අමලෙක්වරුද+ නැඟෙනහිර ප්‍රදේශවල වැසියෝද+ පැමිණ ඔවුන්ට හිරිහැර කළෝය. ගීතාවලිය 83:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ගෙබල්වරු, අම්මොන්වරු,+ අමලෙක්වරු,පිලිස්තිවරු+ සහ තීර්හි වැසියෝද+ ඔවුන් අතර සිටියෝය.
3 ඒ කාලයේදී ඊශ්‍රායෙල්වරුන් යම් දේවල් වගා කළ විට+ මිදියන්වරුද අමලෙක්වරුද+ නැඟෙනහිර ප්‍රදේශවල වැසියෝද+ පැමිණ ඔවුන්ට හිරිහැර කළෝය.