17 ඊශ්රායෙල්හි රජු වූ බාෂා යූදා දේශයට විරුද්ධව යුද්ධයට පැමිණියේය. ඔහු රාමා නගරයේ ආරක්ෂාව තර කිරීමේ අරමුණින් එහි ඉදි කිරීම් කටයුතු ආරම්භ කළේය.+ බාෂා රජ එසේ කළේ යූදාහි රජු වූ ආසාගේ බලප්රදේශයට කිසිවෙකුට ඇතුල් වීමටවත් එතැනින් පිට වීමටවත් නොහැකි වන ලෙසය.+