විනිශ්චයකරුවෝ 3:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 ඒහුද්ට පසුව අනාත්ගේ පුත් ෂම්ගර්+ විනිශ්චයකරුවෙකු ලෙස සේවය කළේය. ඔහු උල් කළ කෙවිටකින් පිලිස්තිවරුන් හයසියදෙනෙකුට පහර දී+ ඊශ්රායෙල් ජාතිය ගලවාගත්තේය.+
31 ඒහුද්ට පසුව අනාත්ගේ පුත් ෂම්ගර්+ විනිශ්චයකරුවෙකු ලෙස සේවය කළේය. ඔහු උල් කළ කෙවිටකින් පිලිස්තිවරුන් හයසියදෙනෙකුට පහර දී+ ඊශ්රායෙල් ජාතිය ගලවාගත්තේය.+