2 රාජාවලිය 25:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඊට අමතරව යුධ භටයන් කෙරෙහි පත් කර සිටි නිලධාරියෙකුවද රජුට ඉතා සමීපව සිටි පුද්ගලයන් පස්දෙනෙකුවද නුවරේදී ඔහු අල්ලාගත්තේය. එමෙන්ම යුද්ධයට සෙනඟ රැස් කළ හමුදාපතිගේ ලේකම්වද නගරයේ සිටි දේශයේ වැසියන්ගෙන් පුරුෂයන් හැටදෙනෙකුවද ඔහු අල්ලාගත්තේය.+ 2 ලේකම් 26:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යුද්ධවලට සහභාගි වූ හමුදා බළඇණි+ විශාල ප්රමාණයක් උසියා රජු යටතේ සිටියෝය. ඔවුන්ව ලියාපදිංචි කරන ලද්දේ+ ලේකම් වූ+ යේයීයෙල් හා මයසේයා විසිනි. මයසේයා, රජු යටතේ අධිපතියෙකු ලෙස සේවය කළ+ හනනියාගේ අධීක්ෂණය යටතේ සිටි නිලධාරියෙකි.+
19 ඊට අමතරව යුධ භටයන් කෙරෙහි පත් කර සිටි නිලධාරියෙකුවද රජුට ඉතා සමීපව සිටි පුද්ගලයන් පස්දෙනෙකුවද නුවරේදී ඔහු අල්ලාගත්තේය. එමෙන්ම යුද්ධයට සෙනඟ රැස් කළ හමුදාපතිගේ ලේකම්වද නගරයේ සිටි දේශයේ වැසියන්ගෙන් පුරුෂයන් හැටදෙනෙකුවද ඔහු අල්ලාගත්තේය.+
11 යුද්ධවලට සහභාගි වූ හමුදා බළඇණි+ විශාල ප්රමාණයක් උසියා රජු යටතේ සිටියෝය. ඔවුන්ව ලියාපදිංචි කරන ලද්දේ+ ලේකම් වූ+ යේයීයෙල් හා මයසේයා විසිනි. මයසේයා, රජු යටතේ අධිපතියෙකු ලෙස සේවය කළ+ හනනියාගේ අධීක්ෂණය යටතේ සිටි නිලධාරියෙකි.+