10 ඒ වන විට සෙබාහ් සහ ෂල්මුන්නාද+ ඔවුන් සමඟ ඉතුරුව සිටි හමුදා පිරිසද කර්කොර් නම් ස්ථානයේ කඳවුරු බැඳගෙන සිටියෝය. නැඟෙනහිර ප්රදේශවලින් පැමිණි+ ඔවුන්ගේ යුධ හමුදාවෙන් කඩු ශිල්පයට දක්ෂ පුරුෂයන් එක්ලක්ෂ විසිදහසක් මිය ගොස්+ සිටි අතර ඔවුන්ගෙන් ඉතුරුව සිටියේ පහළොස්දහසක් පමණි.