විනිශ්චයකරුවෝ 6:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 “බාල්ම ඇවිත් තමන්ගේ පූජාසනය කඩා දැමූ කෙනාට දඬුවම් කරපුදෙන්”+ කියා පවසමින් යෝවාෂ් තම පුත් ගිඩියොන්ට යෙරුබ්බාල් යන නම දුන්නේය.+ විනිශ්චයකරුවෝ 8:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 කලක් ගත වූ පසු ඊශ්‍රායෙල් ජනයා ගිඩියොන්ට මෙසේ පැවසූහ. “මිදියන්වරුන්ගෙන් අපිව ගලවාගත්තේ ඔබයි.+ ඒ නිසා අපි කැමතියි ඔබත් ඔබට පසුව ඔබේ පුතාත් ඔහුට පසුව ඔබේ මුනුපුරාත් අපිව පාලනය කරනවාට.”+ 1 සාමුවෙල් 12:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 පසුව යෙහෝවා දෙවි යෙරුබ්බාල්වද+ බෙදාන්වද යෙප්තාවද+ සාමුවෙල්වද+ එවා ඔබව වට කර සිටි ඔබේ සතුරන්ගේ අතින් ඔබව ගලවාගත්තා. ඒ නිසා ඔබට සුරක්ෂිතව ජීවත් වෙන්න පුළුවන් වුණා.+ හෙබ්‍රෙව් 11:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 මා තව කුමක් කියන්නද? මන්ද ගිඩියොන්ද+ බාරාක්ද+ සැම්සන්ද+ යෙප්තාද+ දාවිත්ද+ සාමුවෙල්+ සහ අනිකුත් අනාගතවක්තෘවරුන්ද+ ගැන කීමට පටන්ගත්තොත් මට කාලය මදි වෙයි.
32 “බාල්ම ඇවිත් තමන්ගේ පූජාසනය කඩා දැමූ කෙනාට දඬුවම් කරපුදෙන්”+ කියා පවසමින් යෝවාෂ් තම පුත් ගිඩියොන්ට යෙරුබ්බාල් යන නම දුන්නේය.+
22 කලක් ගත වූ පසු ඊශ්‍රායෙල් ජනයා ගිඩියොන්ට මෙසේ පැවසූහ. “මිදියන්වරුන්ගෙන් අපිව ගලවාගත්තේ ඔබයි.+ ඒ නිසා අපි කැමතියි ඔබත් ඔබට පසුව ඔබේ පුතාත් ඔහුට පසුව ඔබේ මුනුපුරාත් අපිව පාලනය කරනවාට.”+
11 පසුව යෙහෝවා දෙවි යෙරුබ්බාල්වද+ බෙදාන්වද යෙප්තාවද+ සාමුවෙල්වද+ එවා ඔබව වට කර සිටි ඔබේ සතුරන්ගේ අතින් ඔබව ගලවාගත්තා. ඒ නිසා ඔබට සුරක්ෂිතව ජීවත් වෙන්න පුළුවන් වුණා.+
32 මා තව කුමක් කියන්නද? මන්ද ගිඩියොන්ද+ බාරාක්ද+ සැම්සන්ද+ යෙප්තාද+ දාවිත්ද+ සාමුවෙල්+ සහ අනිකුත් අනාගතවක්තෘවරුන්ද+ ගැන කීමට පටන්ගත්තොත් මට කාලය මදි වෙයි.