විනිශ්චයකරුවෝ 8:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එවිට ගිඩියොන්, “යෙහෝවා දෙවි සෙබාහ් සහ ෂල්මුන්නා මගේ අතට හසු කර දුන් විට වෙන දේ අපි බලාගමු. මම වනයේ කටු පඳුරුවලින් ඔබ හැමෝටම හොඳ පාඩමක් උගන්වනවා”+ කියා පැවසීය. හිතෝපදේශ 10:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 හොඳ අවබෝධයකින් කටයුතු කරන තැනැත්තා ප්රඥාවන්තව කතා කරයි.+ එහෙත් වේවැල සාදා තිබෙන්නේ අඥානයාට තළන්නයි.+ හිතෝපදේශ 19:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 සමච්චල් කරන්නන්ට දඬුවම් කිරීමටද+ මෝඩයන්ට පහර දීමටද නියම කර ඇත.+
7 එවිට ගිඩියොන්, “යෙහෝවා දෙවි සෙබාහ් සහ ෂල්මුන්නා මගේ අතට හසු කර දුන් විට වෙන දේ අපි බලාගමු. මම වනයේ කටු පඳුරුවලින් ඔබ හැමෝටම හොඳ පාඩමක් උගන්වනවා”+ කියා පැවසීය.
13 හොඳ අවබෝධයකින් කටයුතු කරන තැනැත්තා ප්රඥාවන්තව කතා කරයි.+ එහෙත් වේවැල සාදා තිබෙන්නේ අඥානයාට තළන්නයි.+