11 පසුව යෙහෝවා දෙවිගේ දූතයෙක් පැමිණ+ ඔෆ්රාහි පිහිටි විශාල ගසක් යට වාඩි විය. එම ගස අබි-එෂෙර්ගෙන් පැවතෙන යෝවාෂ්ට අයිතිව තිබූ ගසකි.+ මේ අවස්ථාවේදී යෝවාෂ්ගේ පුත් ගිඩියොන්+ මිදියන්වරුන්ගෙන් තම තිරිඟු අස්වැන්න සඟවාගන්නා පිණිස ඒවා මිදි මඬින යන්ත්රයක දමා ලහි ලහියේ තිරිඟු ඇට ටික වෙන් කරගනිමින් සිටියේය.