විනිශ්චයකරුවෝ 2:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔවුහු යෙහෝවා දෙවිව අත්හැර, බාල් හා අෂ්ටොරෙත් යන දෙවි දේවතාවන්ගේ+ රූපවලට නමස්කාර කළෝය. විනිශ්චයකරුවෝ 3:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මෙසේ ඊශ්‍රායෙල්වරු යෙහෝවා දෙවි පිළිකුල් කරන දේවල් කළෝය. ඔවුහු තම දෙවි වන යෙහෝවාව අමතක කර+ බාල් දෙවිවරුන්ට+ හා ඔවුන් වෙනුවෙන් ඉදි කර තිබූ කුලුනුවලට+ නමස්කාර කළෝය.
7 මෙසේ ඊශ්‍රායෙල්වරු යෙහෝවා දෙවි පිළිකුල් කරන දේවල් කළෝය. ඔවුහු තම දෙවි වන යෙහෝවාව අමතක කර+ බාල් දෙවිවරුන්ට+ හා ඔවුන් වෙනුවෙන් ඉදි කර තිබූ කුලුනුවලට+ නමස්කාර කළෝය.