උත්පත්ති 36:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 ඒදොම්+ ලෙසත් හඳුන්වනු ලැබූ ඒසව්ගේ ජීවිත කතාව මෙයයි. ගණන් කතාව 20:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මෝසෙස් කාදෙෂ්හි සිට ඒදොම්හි රජු+ වෙත පණිවිඩකරුවන් යවා මෙසේ දැන්වූවේය. “ඔබේ සහෝදරයන් වන ඊශ්‍රායෙල්වරුන්+ ඔබට කියා සිටින්නේ මෙයයි. ‘අපි කොතරම් කරදරවලට මුහුණ දුන්නද කියා ඔබ හොඳින් දන්නා බව අපට නිසැකයි.+ ද්විතීය කතාව 2:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 සෙනඟට මේ දේද කියන්න. “තව ටික දුරක් යන විට ඔබේ සහෝදරයන්+ වන ඒසව්ගේ පුත්‍රයන්+ ජීවත් වන සේයිර්+ දේශ සීමාවට ඔබ ළඟා වෙයි. ඔවුන් ඔබව දැක බොහෝ සෙයින් බියපත් වෙයි.+ ඒ නිසා ඥානවන්තව ක්‍රියා කරන්න.
14 මෝසෙස් කාදෙෂ්හි සිට ඒදොම්හි රජු+ වෙත පණිවිඩකරුවන් යවා මෙසේ දැන්වූවේය. “ඔබේ සහෝදරයන් වන ඊශ්‍රායෙල්වරුන්+ ඔබට කියා සිටින්නේ මෙයයි. ‘අපි කොතරම් කරදරවලට මුහුණ දුන්නද කියා ඔබ හොඳින් දන්නා බව අපට නිසැකයි.+
4 සෙනඟට මේ දේද කියන්න. “තව ටික දුරක් යන විට ඔබේ සහෝදරයන්+ වන ඒසව්ගේ පුත්‍රයන්+ ජීවත් වන සේයිර්+ දේශ සීමාවට ඔබ ළඟා වෙයි. ඔවුන් ඔබව දැක බොහෝ සෙයින් බියපත් වෙයි.+ ඒ නිසා ඥානවන්තව ක්‍රියා කරන්න.