ගණන් කතාව 21:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 පසුව ඔවුහු අමෝරිවරුන්ගේ දේශ සීමාවට එහායින් පිහිටි පාළුකරයට පැමිණ එහි ආනොන්+ නම් පළාතේ කඳවුරු බැඳගත්තෝය. ආනොන් තිබෙන්නේ මෝවබ්වරුන්ගේ දේශ සීමාවේය. මෝවබ් දේශය අමෝරිවරුන්ගේ දේශයෙන් වෙන් කරන සීමාව එයයි.
13 පසුව ඔවුහු අමෝරිවරුන්ගේ දේශ සීමාවට එහායින් පිහිටි පාළුකරයට පැමිණ එහි ආනොන්+ නම් පළාතේ කඳවුරු බැඳගත්තෝය. ආනොන් තිබෙන්නේ මෝවබ්වරුන්ගේ දේශ සීමාවේය. මෝවබ් දේශය අමෝරිවරුන්ගේ දේශයෙන් වෙන් කරන සීමාව එයයි.