ගණන් කතාව 6:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ කියන්න. ‘යම් මිනිසෙකු හෝ ස්ත්‍රියක හෝ යෙහෝවා දෙවි වන මට විශේෂ භාරයක් වෙමින් තමන් නසරීතවරයෙකු*+ ලෙස ජීවත් වන බවට පොරොන්දු වුණොත් විනිශ්චයකරුවෝ 16:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 අන්තිමේදී ඔහු ඇයට රහස හෙළි කරමින්+ මෙසේ කීවේය. “මව්කුසේ සිට මම දෙවිට කැප වුණු නසරීතවරයෙක්.+ ඒ නිසා මගේ හිසට දැළි පිහියක් ළං කරලවත් නැහැ.+ හැබැයි කවුරු හරි මගේ හිස බූ ගෑවොත් මගේ මේ ශක්තිය නැති වෙලා මම සාමාන්‍ය මිනිසෙක් වගේ වෙයි.”+
2 “ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ කියන්න. ‘යම් මිනිසෙකු හෝ ස්ත්‍රියක හෝ යෙහෝවා දෙවි වන මට විශේෂ භාරයක් වෙමින් තමන් නසරීතවරයෙකු*+ ලෙස ජීවත් වන බවට පොරොන්දු වුණොත්
17 අන්තිමේදී ඔහු ඇයට රහස හෙළි කරමින්+ මෙසේ කීවේය. “මව්කුසේ සිට මම දෙවිට කැප වුණු නසරීතවරයෙක්.+ ඒ නිසා මගේ හිසට දැළි පිහියක් ළං කරලවත් නැහැ.+ හැබැයි කවුරු හරි මගේ හිස බූ ගෑවොත් මගේ මේ ශක්තිය නැති වෙලා මම සාමාන්‍ය මිනිසෙක් වගේ වෙයි.”+