-
විනිශ්චයකරුවෝ 16:30ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
30 “පිලිස්තිවරුන්ව මරාගෙන මමත් මැරෙනවා”+ කියා පවසමින් මුළු වැර යොදා ඒ කුලුනු දෙක දෙපැත්තට තල්ලු කළේය. එවිට මුළු ගොඩනැඟිල්ලම කඩාගෙන වැටෙන්න පටන්ගත්තේය. පිලිස්තිවරුන්ගේ අධිපතීන් ඇතුළුව එහි රැස්ව සිටි මුළු මහත් සෙනඟ මතට එය කඩා වැටුණේය.+ මෙසේ සැම්සන්, ඔහුගේ ජීවිත කාලය පුරාම මරා දැමූ මිනිසුන්ගේ ගණනට වඩා ඔහු මැරෙන මොහොතේදී මරා දැමූ අයගේ ගණන වැඩි විය.+
-