ක්රියා 9:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 නමුත් ඔවුන්ගේ කුමන්ත්රණය සාවුල්ට ආරංචි විය. කෙසේවෙතත් ඔහුව අල්ලා මරා දැමීමේ අදහසින් ඔවුහු රෑ දවල් දෙකේදීම නුවරේ දොරටුවල රැක සිටියෝය.+ 2 කොරින්ති 11:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 මා දමස්කයේ සිටියදී අරෙතස් රජු යටතේ සිටි ආණ්ඩුකාරයා මාව අල්ලාගැනීමේ අදහසින් එම නුවර පුරාම මුරකාවල් යෙදුවේය.+
24 නමුත් ඔවුන්ගේ කුමන්ත්රණය සාවුල්ට ආරංචි විය. කෙසේවෙතත් ඔහුව අල්ලා මරා දැමීමේ අදහසින් ඔවුහු රෑ දවල් දෙකේදීම නුවරේ දොරටුවල රැක සිටියෝය.+
32 මා දමස්කයේ සිටියදී අරෙතස් රජු යටතේ සිටි ආණ්ඩුකාරයා මාව අල්ලාගැනීමේ අදහසින් එම නුවර පුරාම මුරකාවල් යෙදුවේය.+