යොෂුවා 13:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 යොෂුවා මහලු වියේ පසු වූ බැවින්+ යෙහෝවා දෙවි ඔහුට මෙසේ කීවේය. “යොෂුවා, දැන් ඔබ මහලුය. එහෙත් යටත් කරගැනීමට මේ දේශයෙන් තව විශාල කොටසක් ඉතුරු වී ඇත.+ යොෂුවා 13:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 පිලිස්තිවරුන්ට+ හා ගෙෂූර්වරුන්ට+ අයිති ප්රදේශ සියල්ලම තවමත් යටත් කරගෙන නැත.+ විනිශ්චයකරුවෝ 14:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එවැනි දෙයක් සිදු වූයේ යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීමට අනුව+ බව සැම්සන්ගේ දෙමාපියෝ දැන සිටියේ නැත. මන්ද ඒ කාලයේදී ඊශ්රායෙල් දේශය පාලනය කරමින් සිටි පිලිස්තිවරුන්ට+ පහර දීමට හොඳ අවස්ථාවක් එන තෙක් සැම්සන් මාන බලමින් සිටියේය.
13 යොෂුවා මහලු වියේ පසු වූ බැවින්+ යෙහෝවා දෙවි ඔහුට මෙසේ කීවේය. “යොෂුවා, දැන් ඔබ මහලුය. එහෙත් යටත් කරගැනීමට මේ දේශයෙන් තව විශාල කොටසක් ඉතුරු වී ඇත.+
4 එවැනි දෙයක් සිදු වූයේ යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීමට අනුව+ බව සැම්සන්ගේ දෙමාපියෝ දැන සිටියේ නැත. මන්ද ඒ කාලයේදී ඊශ්රායෙල් දේශය පාලනය කරමින් සිටි පිලිස්තිවරුන්ට+ පහර දීමට හොඳ අවස්ථාවක් එන තෙක් සැම්සන් මාන බලමින් සිටියේය.