-
විනිශ්චයකරුවෝ 14:16ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
16 එහෙයින් සැම්සන්ගේ බිරිඳ ඔහුගේ කරේ එල්ලී අඬමින්+ ඔහුට මෙසේ පැවසුවාය. “ඔයා මට පොඩ්ඩක්වත් ආදරේ නැහැ.+ ඔයාට මං ගැන තියෙන්නේ වෛරයක්. ඔයා මගේ නෑදෑයන්ට තේරවිල්ලක් කිව්වා.+ ඒත් ඒ ගැන ඔයා මට කිව්වේ නැහැ.” එවිට ඔහු ඇයට මෙසේ කීවේය. “ඒක මගේ අම්මාටවත් තාත්තාටවත් මම කිව්වේ නැහැ.+ ඉතින් කොහොමද මම ඒක ඔයාට කියන්නේ?”
-