උත්පත්ති 49:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 “ඊශ්‍රායෙල්හි ගෝත්‍රයක් වන දාන් මුළු සෙනඟ විනිශ්චය කරන්නේය.+ විනිශ්චයකරුවෝ 2:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 එනමුත් යෙහෝවා දෙවි ඔවුන්ට මඟ පෙන්වීම් ලබා දීම සඳහා ඔවුන් අතරේ විනිශ්චයකරුවන්ව පත් කළේය.+ ඔවුහු කොල්ලකරුවන් අතින් ඊශ්‍රායෙල් සෙනඟව බේරාගත්තෝය.+ විනිශ්චයකරුවෝ 15:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 සැම්සන් ඊශ්‍රායෙල් දේශයේ අවුරුදු විස්සක් පුරා විනිශ්චයකරුවෙකු ලෙස සේවය කළේය.+ ඒ කාලයේදී ඊශ්‍රායෙල්වරුන් සිටියේ පිලිස්තිවරුන් යටතේය.
16 එනමුත් යෙහෝවා දෙවි ඔවුන්ට මඟ පෙන්වීම් ලබා දීම සඳහා ඔවුන් අතරේ විනිශ්චයකරුවන්ව පත් කළේය.+ ඔවුහු කොල්ලකරුවන් අතින් ඊශ්‍රායෙල් සෙනඟව බේරාගත්තෝය.+
20 සැම්සන් ඊශ්‍රායෙල් දේශයේ අවුරුදු විස්සක් පුරා විනිශ්චයකරුවෙකු ලෙස සේවය කළේය.+ ඒ කාලයේදී ඊශ්‍රායෙල්වරුන් සිටියේ පිලිස්තිවරුන් යටතේය.